රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගරු මිත්‍ර ගංකන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී ගරු හේමන්ත අධිකාරී මැතිතුමාගේ අධීක්ෂණය මත සහ මොරටුව පොලිසියේ මෙහෙයවීමෙන් 2009 ජූනි මස 26 වන දින මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය ස්ථාපිත කරන ලදී. මෙම අවස්ථාවට මොරටුව පොලිස් අධිකාරි තුමාගේ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාගේ සහ මොරටුව ප්‍රජා පොලිස් සේවයේ ස්ථානාධිපති තුමාගේ පූර්ණ සහයෝගය යටතේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

 

අප සංගමයේ ප්‍රධාන අරමුණු

    මොරටුව පුරවරයේ සියලූම ව්‍යාපාරිකයන් ජාති ,ආගම් බේදවලින් තොරව සාමූහිකව එකමුතු බවක් ඇති කර එම සියලූ ආගමික ස්ථාන වල නායකත්වයේ අවවාද අනුශාසනා පෙරදැරිව කටයුතු කිරීම.

    මොරටුව නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය හා අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතනයන් සම්බන්ධීකරණය කොට ව්‍යාපාරිකයන් හට පැන නැගෙන පොදූ ප්‍රශ්න වලදී එය නිරාකරණය කර ගැනීමට උපරිම සහය දැක්වීම.

    ව්‍යාපාරිකයන් හට එල්ලවන බාහිර බලපෑම් සහ සොර සතුරු උවදූරු මංකොල්ලකෑම් ඇතුලුවෙනත් ප්‍රශ්න වලදී පොලිසිය හා ඒකාබද්ධ වී සැලසුම් සහගතව එම උවදූරෙන් බේරීමට කටයුතු කිරීම.

    සංගමය ශක්තිමත් වීමෙන් පසු ව්‍යාපාරිකයන්ගේ හදිසි මූල්‍යමය අවශ්‍යතාවයකදී සඳහා ඉදිරිපත් වී හැකි උපරිම සහය ලබාදීම.

    ව්‍යාපාරිකයෙකුට සිදූවන හදිසි ව්‍යසනයක දී එයින් මිදීමට හැකි උපරිමයෙන් ආධාර උපකාර උපදෙස් ලබාදීම.

    යම්කිසි පොදූ නීතිමය ගැටළුවක් පැන නැගුණ අවස්ථාවකදී අප සංගමයේ ගරු අනුශාසක නීතිඥ මහතාගේ උපදෙස් පරිදි විසඳුම් සොයා ගැනීමට සහය වීම.

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උසස් සංකල්පයක් වන ,අපි වෙනුවෙන් අපි, රණවිරු නිවාස සංකල්පය සඳහා උපරිම දායකත්වයක් ලබාදීම.

 

ආරම්භක ගරු අනුශාසක මණ්ඩලය

    ගරු අති පූජ්‍ය දොඩම්ගොඩ අස්සජී ස්වාමීන් වහන්සේ

    ගරු අති පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ

    ගරු වික්ටර් සිල්වා පියතුමා

    ගරු නිලංග ගුණසේකර පියතුමා

    ගරු අබ්දූල් සත්තාර් පූජකතුමා

    ගරු සිවසිරි වී. සුබ්‍රමනියම් කුරුක්කල් පූජකතුමා

    ගරු සමන් ලාල් ප්‍රනාන්දූ මැතිතුමා

    ගරු ස්වරණලතා විමලවීර මැතිණිය

    ගරු හේමන්ත අධිකාරී මැතිතුමා

    ගරු එම්.කේ. දයානන්ද මැතිතුමා

    ගරු උපුල සෙනෙවිරත්න මැතිතුමා

    ගරු නියොමාල් ප්‍රනාන්දූ මැතිතුමා

 

ආරම්භක ප්‍රධාන නිලධාරී මණ්ඩලය

   ගරු සභාපති - කුසුමපාල අමරසිංහ මහතා (ගෞරවණීය සිහිපත් කිරීම)                 

ගරු ලේකම් - එම්.ජී.එල්. ගුණවර්ධන මහතා

ගරු භාණ්ඩාගාරික - ඒ.ඒ. තිලකරත්න මහතා

උප සභාපති - එම්.ජේ.කොස්තා මයා

උප ලේකම් - කේ.කේ. චන්ද්‍රසේන මයා

උප භාණ්ඩාගාරික - මානිල් වීරසිංහ මයා

ප්‍රධාන සංවිධායක - ටී.එල්. ප්‍රසන්න මයා

සංවිධායක - ශ්‍රීධරන් දේවධාසන් මයා

 

 ආරම්භක කාරක සභා නිලධාරී මණ්ඩලය

        බී. අජිත් මහනාම මයා

ප්‍රසන්න උඩුගම මයා

තිස්ස කිත්සිරි මයා

ප්‍රේමදාස මානගේ මයා

මෙවන් ද සිල්වා මයා

ආර්. ඉන්දික මහේෂ් මයා

පී. ගාවින් මන්තෙස් මයා

ආනන්ද කුසුම්සිරි මයා

ප්‍රියන්ත ඩයස් මයා

එච්.ඩබ්ලිව්. රණවීර මයා

 

ඉහත ආරම්භ කරන මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ඔබගේ සාමාජිකත්වය ලබාගෙන සංගමයේ අභිවෘද්ධිය, ශක්තිමත් බව, ස්ථාවරත්වය ගොඩනංවාලීමට කටයුතු කරන මෙන් ව්‍යාපාරික ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමූ.

 

යාවජීව සාමාජිකත්වය සඳහා එකවර ගෙවිය යුතු මුදල රුපියල් 5000 කි.

වාර්ෂික සාමාජිකත්වය සඳහා මුදල රුපියල් 1000 කි.

ස්තූතියි…

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය

2009-08-08

Rounded Rectangle: ව්‍යාපෘති
Rounded Rectangle: සාමාජිකයන් 
Rounded Rectangle: ගැලරිය

සංවිධායක - කේ.එල්. අබේසිංහ මයා

සංවිධායක - මොහොමඩ් රසීන් මයා

සම්බන්ධීකරණ නිලධාරී - සී.ඒ.එස්. චම්මික මයා

ස්ථානාධිපති තුමා ප්‍රජා පොලිස් සේවා, පොලිසිය, මොරටුව

සම්බන්ධීකරණ නිලධාරි - සමන් වීරසිංහ මයා

සම්බන්ධීකරණ නිලධාරී ,ප්‍රජා පොලිස් සේවා - පොලිසිය, මොරටුව

ආර්. ප්‍රිංස්ලි වංශනාථ මයා

ඉම්නා ඉස්මයිල් මයා

එස්.එම්.එම්. රුෂාන් මයා

එම්.ජේ.එම්.රිම්සාන් මයා

ඒ.බී.එම්. වසීර් මයා

එම්.එන්.එම්. හුසේන් මයා

එම්.එෆ්.එම්. ෆරාජ් මයා

එම්.ඩබ්ලිව්.එම්. රිෆ්කාන් මයා

ඩබ්ලිව්.එස්.ආර්. ප්‍රනාන්දූ මයා

සභාපති තුමාගේ සුභාශිංසනය

විධායක ලේකම් තුමාගේ සුභාශිංසනය

වර්ථමාන භාණ්ඩාගාරික තුමාගේ සුභාශිංසනය

ප්‍රධාන සංවිධායක තුමාගේ සුභාශිංසනය

Text Box:

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය 

Text Box: අප ගැන 
Text Box: පුවත් වාර්තා 
Text Box: විමසීම්
Text Box: මුල් පිටුව

ලිපිනය

අංක: 437, ගාලුපාර, රාවතාවත්ත, මොරටුව

දුරකථන අංකය

0714277363

මුහුණු පොත

MoratuwaBusinessSoceity

කතු හිමිකම

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය. සියලු හිමිකම් ඇවිරිණි.

නිමැවුම සහ සම්බන්ධීකරණය "කියෝශ් ටෙක්නොලොජීස්"

විද්‍යුත් තැපෑල

info@mubs.lk

Related imageImage result for white home icon gifImage result for white home icon gifImage result for white facebook icon gifImage result for white copyright icon