2009 ජූනි මස 26 වන දින ආරම්භ වූ මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය සිය 08 වන වර්ෂයට පා තබන මෙම මොහොතේ අප සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස ඔබ වෙතට සුභ පැතුම් එක්කරන්නේ ඉමහත් සතුටිනි. පුරා වසර 8ක කාලයක් තුල අප සංගමය තුළින් මොරටුවේ ව්‍යාපාරික ප්‍රජාව වෙතට අප සංගමය තුළින් විවිධ ආකාරයේ සේවාවන් කිරීමට ලැබීම පිළිබඳව මා භාග්‍යයක් කොට සළකමි. අප විසින් කළ වැඩ කටයුතු වලට වඩා ඉදිරියේදී ව්‍යාපාරික මහතුන් වෙනුවෙන් කිරීමට ඇති කාර්යයන් බොහෝමයක් ඇත.

කෙටි කලක් තුල මෙම සංවත්සර උත්සවය සංවිධාන කිරීමෙහිලා මා සමග  අත්වැල් බැඳගත් සියලූම කාරක සභික මහතුන් වෙතට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

නව වසර වෙනුවෙන් පත්වෙන සියළුම නිලධාරී මඩුල්ලට මාගේ සුභ පැතුම් එක් කරන අතර මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට අප සංගමය තුලින් ඉදිරියේදී සේවාවන් කිරීමට ඔවුන් හට ශක්තිය, ධෛර්ය ලැබේවා යන්න මාගේ හෘදයාංගම ප්‍රර්ථනයයි.

නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී”

 

ශ්‍රීධරන් දේවදාසන්

ප්‍රධාන සංවිධායක  

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන සංවිධායක තුමාගේ සුභාශිංසන

Rounded Rectangle: ව්‍යාපෘති
Rounded Rectangle: සාමාජිකයන් 
Rounded Rectangle: ගැලරිය

සභාපති තුමාගේ සුභාශිංසනය

විධායක ලේකම් තුමාගේ සුභාශිංසනය

භාණ්ඩාගාරික තුමාගේ සුභාශිංසනය

Text Box:

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය 

Text Box: අප ගැන 
Text Box: පුවත් වාර්තා 
Text Box: විමසීම්
Text Box: මුල් පිටුව

ලිපිනය

අංක: 437, ගාලුපාර, රාවතාවත්ත, මොරටුව

දුරකථන අංකය

0714277363

මුහුණු පොත

MoratuwaBusinessSoceity

කතු හිමිකම

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය. සියලු හිමිකම් ඇවිරිණි.

නිමැවුම සහ සම්බන්ධීකරණය "කියෝශ් ටෙක්නොලොජීස්"

විද්‍යුත් තැපෑල

info@mubs.lk

Related imageImage result for white home icon gifImage result for white home icon gifImage result for white facebook icon gifImage result for white copyright icon